Nimshana Travels

Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels
Nimshana Travels

Overview

Nimshana Travels

Car
🌟 MEMBER

522 views

Ask Price

118/3, Meegahawatta, Delgoda ,Sri Lanka

Gampaha, Delgoda

  • Saturday 27th May 2023
  • 12:10 AM
  • 1 year ago
  • (0.00 Review)

Description

ඔබගේ මංගල උත්සවයේ උත්කර්ෂය ඔප නැංවීමට අතිසුඛෝපභෝගී මංගල රථයක් මංගල ගමනට යොදා ගැනීමට ඔබත් කැමතිද?

ඇදහිය නොහැකි මුදලකට ඔබගේ පෞරුෂය පිළිබිඹු කරන luxury වර්ගයේ රථයක් මංගල සැරසිලි සමගින් අපගෙන් ලබාගෙන, ඔබගේ මංගල රථ සිහිනය සැබෑ කරගන්න අදම Nimshana travels අමතන්න.

ඡායාරූප ගැනීමට යා යුතු ස්ථාන, වේලාව සහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය පිළිබඳව අපව දැනුවත් කිරීමෙන් ඔබට වඩා වාසිදායක පැකේජයක මිලගණන් දැනගත හැක.

✅ Wedding hires
✅ Honeymoon Tours
✅ Airport Pickup & Drop
✅ Day Tours
✅ City Tours
✅ Tour Packages
✅ Day Hires
✅ Travel packages
✅ Day trip
✅ Business Tours

* Wedding hires ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා පමනක් සීමාවන බව කරුණාවෙන් සලකන්න..

Nimshana Travels
Delgoda, Sri Lanka
078 935 7422

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login