ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය

ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය
ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය

Overview

ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය

Udarata Mul Adum
🌟 MEMBER

590 views

48/D, හීලෝගම පාර,නිකවැරටිය .

Kurunegala, Nikaweratiya

  • Sunday 5th February 2023
  • 1:06 PM
  • 1 year ago
  • (0.00 Review)

Description

My Description
Descriptionහෙලයේ ප්‍රෞඪ උරුමය නොවෙනස්ව පෙරටම

අතීත ශ්‍රී විභූතිය ආරක්ෂා කරමින් හෙළයේ ප්‍රෞඩත්වය අභිමානයෙන් යුතුව තුන්වන පරම්පරාව විසින් පෙරට ගෙන යමින් ඔබගේ ජීවිතයේ එක් අවස්ථාවක් පමණක් උදාවන ප්‍රධාන අංගයක් වූ විවාහ මංගල්‍යයට අභිමානයක් ලබාදෙමින් අපගේ උරුමයන් ආරක්ෂා කර දීම ශ්‍රී මුල් ඇඳුම් මන්දිරයේ මූලික පරමාර්ථයයි.

එලෙසින් ම දේශීය වශයෙන් අපේ උරුමය ප්‍රෞඩත්වය විදහා දැක්වෙන ආගමික හා සංස්කෘතික උත්සව වන කැලණි රජමහා විහාරයේ කතරගම දේවාල පෙරහැර ඓතිහාසික යාපහුව රජමහා විහාරයේ පෙරහැර කුරුණෑගල ඓතිහාසික විල්බාව පත්තිනි දේවාලයේ පෙරහැර කුරුණෑගල ඇත්කද රජමහා විහාරයේ පෙරහැර මීගමුව කදිරාන මංගර මහා දේවාලයේ පෙරහැර පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානය පෙරහර පෙරහැර නිකවැරටිය සමදරා පිටිය රජමහ විහාරයේ පෙරහැර ඇතුළු තවත් බොහෝ පෙරහැරවල් සඳහා ප්‍රධාන බස්නායක නිලමේ ඇඳුම් සහ පරිවාර නිලමේ ඇඳුම් සැපයීම පරම්පරා උරුමයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුල රැව්දෙන නාමයක් බවට ශ්‍රී මුල් ඇඳුම් නාමය පත් පත්කිරීමට හැකිවීම ශ්‍රී මුල් ඇඳුම් මන්දිරය ලැබූ ජයග්‍රහණයක්ම වේ.
එමෙන්ම උඩරට මුල් අැඳුමේ උඩ කොටස මෙන්ම පහල කොටසද නියමිත ක්‍රමවේදයට හා වත්පිළිවෙත් වලට අනුව හැඩගැන්වී කරන අප ආයතනය, ඔබට විශිෂ්ඨ සේවාවක් ලබා දීමට බැඳී සිටියි

Contact info

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login