Beauty Cosmatics

Beauty Cosmatics
Beauty Cosmatics
Beauty Cosmatics
Beauty Cosmatics
Beauty Cosmatics

Overview

Beauty Cosmatics

Cosmetic
🌟 MEMBER

416 views

Ask Price

MorMoratuwa ,Sri Lanka .

Colombo, Moratuwa

  • Monday 8th May 2023
  • 5:51 AM
  • 1 year ago
  • (0.00 Review)

Description

💕ඔබටත් සුදු වෙන්න මෙන්න එකම විසදුම..

Ujooba Whitening 1 Face Cream
Ujooba Whitening 1 Bodylotion
Ujooba Whitening 1 Face Wash

🌷 මේ කට්ටලය 2300/=අප වෙතින්ම පමනයි

👍දින 14න් පැහැපත් බව බලාගන්න ඔබට දැන් පුලුවන්..

එමෙන්ම මෙහි.

මල්ටිවිටමින් අන්තර්ගත වේ

🔸එය වයස්ගත වීම පාලනය කිරිමේ ගුණ ඇති අතර එම තරුණ දීප්තිමත් පෙනු ම ඔබට ලබා දෙයි.

🔸එය ස්වභාවික හා ආරක්ෂිත අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් පොහොසත් මොයිස්චරයිසර් වර්ගයකි.

☘️ දීප්තිමත් සමක් හා තරුණ පෙනුමක් ලබා දීමට අඳුරු ස්ථාන පැහැපත් කරන්න කුරුලෑ ලප සිදුරු ඉවත් කරන්න හැකි මල්ටිවිටමින් සාරය සමග නිපදවා ඇත

🔸 හයිඩ්‍රොක්වීනෝන් හෝ ශක්තිමත් කල් තබා ගන්නා ද්‍රව්‍ය වැනි කටුක රසායනික ද්‍රව්‍ය නොමැත.
බීලීචින් මර්කරි රසදිය අඩංගු නැත.

🔸මෙම ක්‍රීම් සැකසීම ගුණාත්මකභාවය සහ සැකසීමේ මූලධර්ම අමුද්‍රව්‍යය පාරිභෝගිකයාට හොඳම ගුණාත්මක, ආරක්ෂිත සහ වඩාත් effective වේ.

🔸මුහුණ, අත්, බෙල්ල, කකුල, දණහිස, කකුල් ඇතුළු ශරීරය පුරා භාවිතා කිරීමට සුදුසුය .

🔺 අතුරු අබාධ රහිතව සුදු වෙන්න හිතන කාන්තා පිරිමි ඔබට අපෙන් දැන් Ujooba Beauty Pack වටිනා මිලකට ලබා ගත හැක..

🔹 සාර්ථක ප්‍රතිඵල දින 14 කින් සහතිකයි.

🔹 මෙම Ujooba Beauty Cream භාවිතය මගින් සති දෙකකට වඩා අඩු කාලයකින් ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා සාර්තක ප්‍රතිපල ලබාගත හැක.
🔹 කුරුළෑ කෑළැල් ලප කෑළැල් ආදිය ඉවත් වීම,
🔹 බිබිළි,බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල්
සියල්ල ඉවත් කරයි, වෙලදපොලේ ඇති අනිකිකුත් බොහෝ ආලෙපන මගින් තොල් අදුරු පැහැ ගැන්වීමක් සහ වියලීමක් වන අතර, Ujooba Beauty Cream මගින් එසේ අදුරු පැහැ ගැන්වීමක් හෝ වියලීමක් ඇති නොවේ.

02. Body lotion beauty whitening
Ujooba beauty Whitening Body Lotion යනු ලෝකයේ අංක එකේ බොඩි වයිට්නින් එහෙම නැතිනම් මුළු ඇගම සුදු කරගන්න තියන හොදම නිශ්පාදනයයි.
Ujooba Whitening Body Lotion දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනවා නම් දින 14 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුළුවනි.

ප්‍රමාණය 325ML

සම මෘදු කරයි
සිනිදු වෙල්වට් මෙන් සෞම්‍ය කරයි
ඉතා ඉමිහිරි සුවදක් දවස පුරාම
කළවා හා අත් යට අදුරු තැන් සදහාද සුදුසුය
සමේ තෙතමනය රදා පවතියි.

💯Original ✔ අතුරු ආබාධ වලින් තොරයි. ✔
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකයන් ලබා දෙන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
👸උත්සව සමයේ අනගි අවස්තාවක් මෙන්න..
අනුකරණ වලට නොරැවටෙන්න.
Original product අප වෙතින්ම පමනයි.
ඇනවුම් කිරීම සදහා..

නම
ලිපිනය
දුරකතන අංකය

Inbox කරන්න.

ඩිලිවරි ගාස්තු නැත.
මෙම නිශ්පාදන සියල්ල 2800/= පමණ වන අතර එය ඔබට අපෙන් 2300/- මිලදී ගත හැක.

අදම ඇනවුම් කරන්න

ඇනවුම් කිරීමට send message button එක ඔබන්න

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login