Salon Happy Lady

Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady
Salon Happy Lady

Overview

Salon Happy Lady

All Makeup
🌟 MEMBER

1287 views

Ragama ,Sri Lanka

Gampaha, Ragama

  • Thursday 23rd March 2023
  • 1:00 AM
  • 1 year ago
  • (4.00 Review)

Description

👉 New Opening ❤️ රාගම ❤️ 📢 2023/03/23
💕හෙට දින මනාලියක් වන ඔබට...

ඉතාමත්ම ලස්සන කාන්තාවන් ලස්සන මනාළියන් කිරීමට දක්ශ රූපලාවණ්‍ය ශිල්පිනියන් අවශ්‍ය නොවේ. එහෙත් සාමාන්‍ය කාන්තාවන් ලස්සන මනාළියන් කිරීමට දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියන් අවශ්‍ය වේ.
👰👰👰👰
මනාළියන් වන කාන්තාවන්ගෙන් බහුතරය (90% ම) සාමාන්‍ය අය වේ .ඒ අයව ලස්සන මනාළියන් කිරීමට විශේෂ හැකියාවන් මෙන්ම පුළුල් විෂය දැනුමක් සහිත අත්දැකීම් බහුල රූපලාවන්‍ය ශිල්පිනියක් විය යුතුය.

සමහර කාන්තාවන්ව සුළු වෙලාවකට කරන makeup එකකින් පවා මුළු රූපය ම විකෘති විය හැක. මෙනිසාම නිසි පරිදි ගුණාත්මක තත්වයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කළ යුතු වේ.
💆💆💆💆

විවිධ ගැටලු නිසා බොහෝ කාන්තාවන් මනාලියක් වීමේදී පසුබෑම්වලට ලක් වන අතර, එම කාන්තාවන්ගේ මනස ශක්තිමත් කළ හැකි උපදේශනය සහ මගපෙන්වීම කළ හැකි රූපලාවණ්‍ය ශිල්පිනියක් වීම ඉතාමත්ම වැදගත් වේ.
🤷🤷🤷🤷🤷
සමහර තරුණ මනාළියන් ගෙන් මුදල් අය කිරීමේදී සම්පූර්ණ Bridal package ලබා දීමෙන් පසුවත් eye lashes සහ හැට්ට කට්ට පවා මුදල් අයකරමින් මුදල් ගැරීම සිදුවේ. 😣🤯මේ සම්බන්ධව ඔබ දැනුවත් විය යුතුය. මේ නිසාම සියලු මනාලියන්ට මගපෙන්වීමට යහපතේ පිහිටා කටයුතු කරන ආදර්ශමත් රූපලාවණ්‍ය ශිල්පිනියක් අවශ්‍ය වේ.
🤑🤑🤑🤑🤑
තමන්ගේ පෞද්ගලික මුදල් අවශ්‍යතාවයන් මනාලියන්ගේ ගැටලු බවට පත් නොකරන, මනාලියන්ගේ අවශ්‍යතාවයට සාර්ථක විසඳුම් ලබාදිය හැකි රූපලාවන්‍ය ශිල්පිනියක් විය යුතුය.

රූපලාවණ්‍ය ශිල්පිණියගේ ප්‍රධානම කාර්යය ලස්සන මනාලියක් නිර්මාණය කිරීම නිසා නිසි කලට නිසි වෙලාවට අතපසුවීමකින් තොරව සම්පූර්ණ හැඩ ගැන්වීම කළ යුතුය.

මනාලියන් හැඩ ගැන්වීම සඳහා මවාගත්තු මිල ගනන් පවසා මහා ධනයක් උපයා ගැනීම යහපත් පුරවැසියකු වීමට සුදුසු නොවේ.

මංගල දිනය ඔබේ අගය වැඩි කරන ජීවිතයේ අගනාම දිනයයි..

Salon HAPPYLADY
රූපලාවන්‍ය ශිල්පිනී
-Ruvina Kumari-

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Reviews

4.0 Very Good

2 Reviews

suman raj

Monday 4th December 2023

  • 4.0.0

00000

00000


suman raj

Monday 4th December 2023

hhh

hhh


suman raj

Monday 4th December 2023

hhh000

hhh000


suman raj

Monday 4th December 2023

  • 4.0.0

1111

1111


Add Review

First Login to add a Review
Login