858 views
Ask Price
3k William Gopallawa Mawatha, Kandy 20000
Achala Nimmalgoda ශ්රී මංගලම් උඩරට නිලමේ ඇදුම්...
මුල් ඇඳුම් වලට සැබෑ උරුමක්කාරයන් සිටින්නාවූ සෙංකඩගල පුරවරයේ විශ්වාසය තැබූ සාම්ප්රදායික පිළිවෙත් රකිමින් නිවරදි පිළිවෙත් රකිමින් කුල කුමරුට සහ ඔහුගේ පිරිසට නිවැරදි ගැලපෙන පරිදි මුල් ඇදුම් කට්ටල විවිධ කලාවන් යොදාගෙන ගෙත්තම් කරපු නව මාදිලි රැසක් අප සතුවේ පැමිණ වෙනස වටහා ගන්න...