Ketapath Paura Nilame Costiume

Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume
Ketapath Paura Nilame Costiume

Overview

Ketapath Paura Nilame Costiume

Udarata Mul Adum
🌟 MEMBER

485 views

No 12 , Boralasgamuwa, Boralasgamuwa.

Colombo, Boralesgamuwa

  • Thursday 9th February 2023
  • 3:27 AM
  • 1 year ago
  • (0.00 Review)

Description

❤ ❤ ❤ VALENTINE OFFER ❤ ❤ ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"හෙල පාරම්පරික මුල් ඇදුම්කරණයේ සන්නාමය කැටපත් පවුර "

ආදරනීය හදවත් මුසපත් වන මේ ආදරනීයන්ගේ මාසය වෙනුවෙන් " හෙල පාරම්පරික මුල්ඇදුම්කරණයේ සන්නාමය කැටපත් පවුර" අපි ඔබට අගනා වටිනා දීමනාවන් රැසක් ලබා දීමට තීරණය කර ඇත

❤ ඔබගේ මංගල දිනයේ දී මනා පෞර්ෂයකින් හෙබි තේජාන්විත නිලමේවරයකු ලෙස අභීශේක ලබන්නට ඔබගේ නිලමේ ඇදුම් පැකේජයට 25% ක අති දැවැන්ත වට්ටමක්❤❤❤

❤ වෙනත් කිසිදු ආයතනයකින් ලබා ගත නොහැකි වෙනත් කිසිදු හැඩගැන්වීමකට නොදෙවෙනි ශ්‍රී ලංකාවේ අංක එකේ සුවපහසුම කලාත්මක හා තේජාන්විත හැඩගැන්වීම නොමිලේ ❤❤❤

❤ නිලමේවරයකු සදහාම නීර්මානය කරන ලද ආකර්ෂණීය රන් ආලේපිත ආභරණ කට්ටලය නොමිලේ❤❤❤

❤ නිලමේවරුන් සදහා අප විසින්ම නිර්මානය කරන ලද අකර්ශනීය කැටයම් සහිත අසිපත නොමිලේ❤❤❤

❤ අප විසින්ම ජැකට්ටුවේ වර්ණය සහ ඩිසයින් එකට ගැලපෙන ආකාරයෙන් නිර්මානය කරන ලද ආකර්ෂණීය කවනී මගින් හැඩගැන්වීම කරගත හැකි වීම❤❤

❤ ආකර්ෂණීය හා කලාත්මක නිර්මානයගෙන් යුතු නිලමේ ඇදුම් එකතුවෙන් ඔබගේ සිතැගි පරිදි තෝරා ගත හැකි වීම❤❤❤

මෙම සියලුම දීමනාවන් අදාල වන්නේ 2023 වර්ශයේ පැවැත් වෙන මංගල උත්සව සදහා පමනී

මෙම දීමනාව 2023/ 02/28 දක්වා පමනී ඊට ප්‍රතම ඔබගේ මංගල දිනය සදහා ලියාපදිංචි විය යුතුය.

කැටපත් පවුර
නො 12A, කොළඹ පාර , බොරලස්ගමුව

077 881 6868 / 077 956 3547 / 011 364 6656

Contact info

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login