Blossom Path Wedding Planner

Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner
Blossom Path Wedding Planner

Overview

Blossom Path Wedding Planner

Wedding Planners
🌟 MEMBER

942 views

Ask Price

810/ D, Vihara Mawatha , Tewatta, Ragama ,Sri Lanka .

Gampaha, Ragama

  • Saturday 10th June 2023
  • 3:28 PM
  • 1 year ago
  • (0.00 Review)

Description

2023 අවුරුද්දෙ විවාහ වෙන්න ඉන්න ඔයාලට හරියනම පැකේජ් එක..
කොටස් විදියට ගෙවන්න පුලුවන් මේ පැකේජ් එක මේ ගානට මේ quality එකට කාටවත් දෙන්න බෑ.
ඔව් ඔව් ඒ කියන්නෙ මේ ඔක්කොම ..කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්. 2023 වෙඩින් ගන්න ඉන්න අය ගනන් වෙනස් වෙන්න කලින් අදම booking එකක් දාගන්න...
TULIP FULL WEDDING PACKAGE - 569,000/-
--------------------------------------
✔Full day Event Management
ලග ඉදල දවසම ඔයාලට අවශ්ය දේවල් කරල දෙනව. Dress ඇදගෙන එහෙ මෙහෙ දුවන්න ඕනෙම නෑ. ඔයාල free එකේ ඉන්න..

✔ආරාධනාපත් 150 දෙනෙකුට Wedding Cake 150 )

✔Rich cake, Cup Cake, Jar Cake හෝ තෑගි වශයෙන් පැල වර්ග

✔මල් සැරසිලි
(Entrance, පෝරුව කළමනා සහිතව, Settee back, Table décor, Head Table, Oil Lamp,සෞභාග්යය මේසය කළමනා සහිතව හෝ Cake structure , කිරි ඉතිරවීම හෝ Champaign Fountain)
ඔයාල තෝරගන්න හෝටලයෙ මල් සැරසිලි තියනවනම් අපි අපේ මේ ගාන අඩු කරනව.

✔හෝටලයට පැමින මනාලිය හැඩගැන්වීම,
Airbrush Makeup
Hair Style
Jewelries
Fresh Flower Bouquet
Mother Dressing

✔මනාලයාගේ ඇදුම
ආරිය සිංහල ඇදුම හෝ European kit එක තියාගන්නම මහල දෙනව
නිලමේ ඇදුම් ගන්නත් පුලුවන්.

✔සම්පුර්ණ ඡායාරූප පැකේජය
Morning Photo Shoot + Detail Shoot
Event Coverage
Homecoming Shoot(Same date)
30x12 Main Magazine Album 25 Spreads (50 pages)
Two 16x24 Wooden Framed Enlargements
6x6 Thankyou cards for 100
All images with USB Drive or Google Drive

✔අශ්ඨක පෝරුවට අවශ්ය කළමනා සහිතව , ජයමංගල ගාතා, පිලිගැනීමේ ගීතය,පිලිගැනීමේ වෙස් කණ්ඩායම/ හක්ගෙඩි /මගුල් බෙර

✔විශේෂ DJ පැකේජය,
Professional DJ with Console
JBL Sound System
4LED Color Wash
Two Beam Lights
Smoke machine
Snow machine
2 Fire Guns
2 Spider lights
Laser Light

✔Projector and Screen

✔SUV Wedding Car with Décor

මේ හැම දේම අපි ඔයාලට කරල දෙනව 569,000ට. එදාට ඔයාට කිසිම වැඩක් නෑ කරන්න බලන්න..
සම්පුර්ණ විස්තර දැනගෙන ඔයාගෙ ලස්සන දවස සැහැල්ලුවෙන් ගත කරන්න. අපි කතා කරමු.. ඔබේ දිනය 20,000 ගෙවා වෙන් කරගන්න පුලුවන්. ඊට පස්සෙ අපිත් එක්ක ඔයාලට පුලුවන් වැඩේ වෙන විදිය එකින් එක හරියටම plan කරන්න. ඔක්කොම plan කරල පස්සෙ advance payment එක කරන්න පුලුවන්. පරක්කු වෙන්න එපා.

අමතන්න / WhatsApp -කරන්න 075 950 73 55 / 076 154 3136
ඒ වගේම අපේ වෙබ් අඩවියට ඇවිත් අපේ අනිත් packages ගැන විස්තර ගන්න පුලුවන්. ඒ වගේම වෙබ් අඩවියේ GET A QUOTE හරහා ඔයාලට කැමති විදියට item එකතු කරල අනවශ්ය් දේවල් අයින් කරල customized quotation එකක් ගන්නත් පුලුවන්.

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login