විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group

විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group
විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group

Overview

විවාහ අභිසේස් මණ්ඩපය - Dancing Group

Dancing Group
🌟 MEMBER

536 views

Ask Price

Panadura ,Sri Lanka

Kalutara, Panadura

  • Wednesday 31st May 2023
  • 12:54 PM
  • 1 year ago
  • (0.00 Review)

Description

❤ ප්‍රාසාංගික සමූහ නර්තන කණ්ඩායම් ❤️

❤️ ඔබේ සිහින දවස හැඩ කරගන්න අපත් සමග එකතු වෙන්න... දැන් එකම වහලක් යටින් ඔබට අවශ්‍ය හැමදේම ලබා දීමට අප සූදානම්... ❤️❤️❤️❤️❤️

❤️ මංගල පෝරු අශ්ටක
❤️ ජයමංගල ගාතා සහ පිලිගැනීමේ ගීත
❤️ වෙස් නර්තන ශිල්පීන්
❤️ බෙර සහ හක් වාදන ශිල්පීන්
❤️ සෞභාග්‍යය මේසය
❤️ කිරිකල මේසය
❤️ ආශිර්වාදාත්මක සලුපාලිය නර්තනය
❤️ ප්‍රාසාංගික සමූහ නර්තනාංග
❤️ ඉන්දියන් ඩෝල් වාදනාංග

මේ සේවාවන්ට අමතරව ඔබේ විවාහ උත්සවය සදහා අවශ්‍ය

❤️ ඡායාරූපකරණය
❤️ වීඩියෝගත කිරීම්
❤️ වෙඩින් කේක්
❤️ invitations සහ කේක් බොක්ස්
❤️ රූපලාවණ්‍ය කටයුතු
❤️ DJ බෑන්ඩ්
❤️ මල් සැරසිලි

ඇතුලු අනෙකුත් සියලුම පහසුකම් ක්ශේත්‍රයේ ප්‍රවීණයන් සමග සුහදශීලීව කටයුතු කරගැනීමට සහයවීමට අප සූදානම්...

විශේෂ වට්ටම්ද සමග සහනදායි මිලකට ඔබේ විවාහය අභිසෙස් ගැන්වීමට අදම අප හා සම්බන්ද වන්න....
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
විවාහ අභිසෙස් මණ්ඩපය Wedding Planning 0776060182

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login