Overview

Speed Taxi

All Wedding Cars
🌟 MEMBER

371 views

Ask Price

Nittabuwa ,Sri Lanka

Gampaha, Nittambuwa

  • Sunday 21st May 2023
  • 10:44 AM
  • 1 year ago
  • (0.00 Review)

Description

උත්සව සමයේ
හයර් එකට වාහනයක් ද?

හැමදේම ගිනි 🔥 ගනන් කාලේ, අපි දෙන්නම් අඩුම මිලට හිතේ හැටියට Travel කරන්න ඔයා කැමතිම වාහනයක්.

ඔබගේ ඕනෑම ප්‍රවාහන අවශ්‍යතාවක් සදහා පළපුරුදු රියදුරන් සමග සුවපහසු වාහනයක් අපි දෙන්නම්.

⭕ වන්දනා ගමන් / අධ්‍යාපන චාරිකා
⭕ විනෝද චාරිකා / මංගල ගමන්
එකී මෙකී නොකී ඕනෑම ගමනක් අපි ඔයාව පරිස්සමින් ගෙනියන්නම්.

🔻Van - Carvan , Dolphin , Miniven
KDH Highroof / KDH Flatroof
Micro Tourer 17 seat
🔻Bus - Rosa , Coster , Civilian , Goldan Dragon , Marcopolo , Eicher , Layland , TATA
🔻Car - Nano , Alto , WeganR , Sedan Car , Jeep , SUV , Benz , BMW , Defender
🔻 Luxury Wedding Car service
🔻 Airport Drop and Pickup
🔻Lorry - 7fr, 10.5ft, 12.5ft, 16.5ft, 18.5ft, 20ft. (Dimo batta , Fuel Body , low bed)
🔻 Break Down Service 24/7

විශ්වාසවන්ත සුහදශීලී සේවයක් සැමට සැමවිටම ලබාදීම අපගේ අරමුණයි.
පැය🕔 24 ම, දිවයින පුරා විහිදුනු සේවාජාලය සමගින් ඔබත් අදම එක්වන්න.
අදම කතා කරල මිල ගනන් දැනගන්න 📞 0774435665

Are you looking for a cab?

we are ready to provide the best vehicle to get the exclusive traveling experience for you to the lowest price rates

we are giving any comfortable vehicle with well-experienced drivers for any transport needs

Webre providing,
⭕️religious tours/educational tours
⭕️fun tours/wedding cars
any kind of travels etc.

🔻Van - Carvan , Dolphin , Miniven
KDH Highroof / KDH Flatroof
Micro Tourer 17 seat
🔻Bus - Rosa , Coster , Civilian , Goldan Dragon , Marcopolo , Eicher , Layland , TATA
🔻Car - Nano , Alto , WeganR , Sedan Car , Jeep , SUV , Benz , BMW , Defender
🔻 Luxury Wedding Car service
🔻 Airport Drop and Pickup
🔻Lorry - 7fr, 10.5ft, 12.5ft, 16.5ft, 18.5ft, 20ft. (Dimo batta , Fuel Body , low bed)
🔻 Break Down Service 24/7

Our vision is to give you the best trusted safety service.
get connect with our 24/7,all over the country spreaded service network.

Call us now & get to know about the prices and more..
📞0774435665

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login