541 views
Ask Price
No79, Sri Dewamiththa Mawatha , Chinakoratuva Road ,Galle ,Sri Lanka .
❤️❤️විවාහයට සුදානම් වන ඔබ... 😍
⏰ ජිවිතයේ අතිසුන්දරම දිනයට, දිනෙන් දින ලඟා වන ඔබ දැනගතයුතුම දේවල් ගැන ඔබ දැනුවත්ද?
🚨 විවාහ උත්සව දිනයෙදී, ඊට පෙර සහ පසුව මුල සිට අග දක්වා කල යුතු සහ සුදානම් විය යුතු සියලුම දේ...
🚨 මුල සිට අග දක්වා කිසිම දෙයක් අතපසු නොකර පසුවට පසුතැවිලි නොවන්නට අවශ්‍ය කරන සම්පූර්ණ ලැයිස්තුව
🚨 මින් පෙර විවාහ උත්සවයක් සංවිධානය කර නොතිබුනත් සියල්ල හොඳටම කරගන්නට ඔබ පිළිපැදිය යුතු දේවල්
🚨 වංචාකරුවන්ට හසු නොවී පවතින මිල ගණන් සහ අනෙකුත් පහසුකම් ගැන නිසි අවබෝදයක් ලබාගන්නට...
වෙඩිමට කලින් පියවරෙන් පියවර විවාහ සැලසුම් මාර්ගෝපදේශයේ පිටපතක් 💝 දැන්ම ලබාගෙන ඔබගේ විවාහ උත්සවය ඇති උත්කර්ෂවත් ලෙස, හිතට බරක් නැතුව සැහැල්ලුවෙන් කරගන්නට Wedding Planner යනුවෙන් පහත සඳහන් කරන්න 👇
❤️❤️ ඔබේ විවාහ මංගල දවසේ සියළු සේවාවන් එකම තැනකින් ඔයාට කැමති විදියට
හිතේ බයක් නැතුව සැහැල්ලුවෙන් ඔයාගේ දවස ගත කරන්න....
Asian Weddings House - Galle
☎️ whatapp 0773537149
ඔබටම ආවේණික වු ලස්සන රටාවකට ඒ සුන්දර සිහිනය සැබෑ වෙන දවස තවත් ලස්සන කරන වගකීම අපි ගන්නම්....