Sri Sawbhagya MMandapaya

Sri Sawbhagya MMandapaya

Overview

Sri Sawbhagya MMandapaya

Udarata Mul Adum
🌟 MEMBER

760 views

Ask Price

Veyangoda

Gampaha, Veyangoda

  • Saturday 8th April 2023
  • 5:37 AM
  • 1 year ago
  • (0.00 Review)

Description

#පාරම්පරික_නිලමෙ_ඇඳුම්_වේයන්ගොඩ
සියනෑ පුරවරයේ නිලමෙ හැඩගැන්වීමේ කලාවේ අභිමානවත් සන්නාමය...🙏

පහළොස් වසරක ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමඟ සියනෑ කුල කුමාරවරුන්ගේ විශ්වාසය දිනූ ශ්‍රී සෞභාග්‍ය මණ්ඩපය සමඟ අත්වැල් බැඳගෙන ඔබගේ විවාහ මංගල්‍යය අලංකාරවත්, නවීන මෝස්තරයන්ගෙන් යුක්ත අලුත්ම අලුත් නිලමෙ ඇඳුමකින් හැඩකරවාගන්න....

🌷තෝරා ගැනීමට වර්ණ පෙලක්.
🌷කැමති ඕනෑම මෝස්තරයක් තෝරා ගැනීමේ හැකියාව.
🌷ජැකැට්ටුවට ගැලපෙනෙ ලෙස අලංකාරවත් කවනියක් තෝරා ගැනීමේ හැකියාව.
🌷ශරීර ප්‍රමාණයට ගැලපෙන ලෙස තේජාන්විත හැඩගැන්වීම.
🌷පෞරාණික පෙනුමැති අසිපත.
🌷සුහදශීලී සේවාව.

Show rooms :
🏠️වේයන්ගොඩ : කලර් ලයිට් අසල #මැණික්මාළිගාව උඩුමහල
🏠️දිවුලපිටිය
More info👇
Call / whatsapp :- 0711355131

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login