Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One
Jewel One

Overview

Jewel One

All Jewelry

437 views

Ask Price

Colombo ,Sri Lanka .

Colombo, Colombo City

  • Friday 30th June 2023
  • 2:01 PM
  • 1 year ago
  • (0.00 Review)

Description

ලංකාවේ අඩුම මිලට 22 රන් ආලේපිත ආභරණ වගකීමක් සහිතව ගන්නවම් සම්බන්ධ කර ගන්න අපිව. තෝරල ගන්න බැරිතරම් මෝස්තර ගනනාවක් අපි ළඟ තියෙනවා . Whatsapp 0760088080
රු.10000කට වැඩි මිලදී ගැනීම් සදහා 10% ක වට්ටම්.
තොග ඇණවුම් සදහා විශේෂ වට්ටම්
මාස 6ක වගකීමක්
Whatsapp සම්බන්ධ වී පිරිමි | කාන්තා , බ්‍රෙස්ලට් | චේන් | පෙන්ඩන් | මුදු | wedding මුදු | wedding necklace පොටෝ ගෙන්වාගෙන ඔබට අවශ්‍ය ආභරණය තෝරා ගන්න
🌟මෙය සම්පූර්යෙන් කියවන්න.🌟
🌟සියළුම ස්වර්ණාභරණ 22k රන් ආලේපිත සහිත තඹ, පිත්තල හා ලෝහ කීපයක් මිශ්‍ර ආභරණයන්‍ ය.(එම නිසා කිසි විටකත් කලුපාට නොවේ).
🌟සියලුම මෝස්තර ආනයනික ආභරණ වන අතර , වර්ණය ගන්වා ඇත්තේ micro plate covering තාක්ෂණයෙන් වන නිසා දීර්ඝකාලීනව පැලදිය හැක .
🌟වසර 2-3කට වඩා වැඩි කාලයක් ආභරණ පැලදිය හැක.ඉන් පසු නැවත ආලේපිත කර කල හැක. නැවත ආලේනයට අප විසින් භාර ගනු ලැබේ.
🌟වෙළද පොළ පවතින අනෙකුත් ආලේපිත ආභරණ මෙන් නොව රන් ආභරණයක මෙන් මනා නිමාවකින් යුක්තය.නවීන මෝස්තර ගනනාවක් ඇත .
🌟මේවට සමාන ආභරණ වෙළෙඳපොළ තුල බොහෝ අය විකුණනු ලබයි.ඒවායේ කල් පැවැත්ම අඩුය .මනා නිමාවක් නොමැත.
🌟අප විසින් මෙම ආභරණ වලට ආභරණ ය අනුව මාස 3ක සිට වසර 2 දක්වා වගකීමක් ලබා දෙනු ලැබේ.
🌟ජලයෙන් හා දහදිය මේ ආභරණ සදාහා ප්‍රශ්නයක් නොවේ.#Jewelone #goldplatedjewelry #gold #onlineshopping

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login