Viwaha is the largest and most trusted Sri Lankan marketplace connecting engaged couples with local wedding professionals to plan your big day

Astrovidu - විදු

Astrovidu - විදු
Astrovidu - විදු
Astrovidu - විදු
Astrovidu - විදු
Astrovidu - විදු
Astrovidu - විදු

Overview

Astrovidu - විදු

Astrology
🌟 MEMBER

469 views

Ask Price

378/1, Pinthaliya Road , Pahala Biyanwila, Kadawatha, Sri Lanka .

Gampaha, Kadawatha

  • Tuesday 20th June 2023
  • 1:42 AM
  • 1 year ago
  • (0.00 Review)

Description

💘💘 නැකත් සෑදීම සදහා අමතන්න.

සිත් රිදීම්, කාල කළමනාකරණ ගැටළු සහ අඩුපාඩු නොමැතිව ඔබේ විවාහ දිනය ලස්සන කරගමුද?

මාස කිහිපයක්, ඇතැම්විට වසර කිහිපයක් පුරාවට ඔබ ඔබගේ විවාහ මංගල්‍යට සූදානම් වුවද මංගල දිනයේ දී මේ සියලු කටයුතු පැය 15ක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ කළ යුතු බව ඔබ මීට පෙර දැන සිටියාද?

එදිනට ඇතිවන කාල කළමනාකරණ ගැටළු නිසාවෙන් ඔබ දෑස් දල්වා බලා සිටි ඔබ කැමතිම විශේෂාංග අවසන් මොහොතේ අවලංගු කර දමා කාලය කළමනාකරණය කර ගැනීමට සිදු වූ අවස්ථා ඕනෑ තරම් ඔබ දැක ඇතුවාට සැකයක් නැත.

මනාලිය, මනාලයා තම නිවෙස් වලින් පිටත් වන වේලාවේ සිට පහත සියලු කටයුතු එදිනට මනා කාල කළමනාකරණයකින් යුතුව ඉටුකර ගත යුතුව ඇත.

1. මනාලිය, මනාලයා සහ පිරිස හැඩ ගැන්වීම.
2. හැඩගැන්වීමේ දී නැකතට තැල්ල, ඔටුන්න ආදිය පැළඳ වීම.
3. ඡායාරූප ගැනීම.
4. ගමනාගමනයට කාලය
5. විවාහය ලියාපදිංචිය
6. පෝරුව චාරිත්‍ර
7. උදෑසන තේ මේසය ඉඳුල් කිරීම.
8. ඥාතීන්, හිතවතුන් සහ මිතුරුමිතුරියන්ට ආචාර කිරිම.
9. ඔවුන් සමග ඡායාරූප ගැනීම.
10. ආහාර ගැනීම.
11. නැටුම් ගැයුම් වැයුම් විශේෂාංග රස විදීම.
12. දෙවැනි ගමනට සූදානම් වීම.
13. නැවත ඡායාරූප ගැනීම.
14. මංගල සභාව පැවැත්වීම.
15 සියලු කටයුතු අවසන නැකනට මනාල යුවල පිටත් වීම.

විවාහ මංගල්‍යයක් සදහා නැකත් සෑදීමේ දී ජෝතීර්වේදියා මේ සියලු කටයුතු පිළිබද මනා අවබෝධයකින් යුතුව සුබ නැකත් සෑදීම කල යුතු වේ.

එම නිසා ඔබගේ විශේෂ දිනය චිරාගත සම්ප්‍රදායානුකූලව සැලසුම් කර ගැනීම සදහා Astrovidu - විදූ අප අමතන්න.

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login