580 views
Ask Price
Mederipitiya, Deniyaya, Sri Lanka
Half Board 14500/= ක් විතරයි😱😍 මේ සිංහරාජයට මායිම්ව දෙනියායේ, Private #Cottage තියෙන සුපිරිම #Hotel එකක්😲🐙🌿🐦🍃🌻
මේ Sinharaja 360 Rainforest - Deniyaya ❤️
#Couple වලට, පවුලෙ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න, ස්වාභාවික දිය ඇල්ලකින් නාලා, #BBQ පාරක් එක්ක ශොට් එකක් දාලා චිල් එකේ ඉන්න කියාපු තැනක්💕
Package Details
⭕ Half Board Package
✅ LKR 14500 Double Basis
✅ LKR 22500 Tripal Basis
⭕ Full board Package
✅ LKR 8000/= PP | Double Basis
✅ LKR 8000/= PP | Tripal Basis
⭕ Family Package (4pax)
✅ LKR 32,000 Full Board
✅ LKR 25,000 Half Board
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Safety Parking Facility
✅ BBQ Facility
✅ Hot water Facility
✅ Free WIFI
✅ Private Dining
✅Ayurweda wellness center
සිංහරාජ පිවිසුමට 100m දුරින් ලස්සන නිස්කලංක Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.
මෙහෙ ආවොත් ඔයාලට,
👉 Sinharaja Rainforest
️👉Gatabaruwa temple
👉 Gongala
👉Tea Factor vist
👉Lankagama watefall
👉Patna (බූරූස් ගල)
Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0718010700 (Whatsapp or Direct Line)
_____O