Viwaha is the largest and most trusted Sri Lankan marketplace connecting engaged couples with local wedding professionals to plan your big day

DP Event Management

DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management
DP Event Management

Overview

DP Event Management

Event Management
🌟 MEMBER

417 views

Ask Price

Galle ,Sri Lanka .

Galle, Galle

  • Monday 15th May 2023
  • 6:09 AM
  • 1 year ago
  • (0.00 Review)

Description

❤️ ඔබේ සිහින දවස හැඩ කරගන්න අපත් සමග එකතු වෙන්න... දැන් එකම වහලක් යටින් ඔබට අවශ්‍ය හැමදේම ලබා දීමට අප සූදානම්... ❤️❤️❤️❤️❤️

❤️ මංගල පෝරු අශ්ටක
❤️ ජයමංගල ගාථා සහ පිලිගැනීමේ ගීත
❤️ වෙස් නර්තන ශිල්පීන්
❤️ බෙර සහ හක් වාදන ශිල්පීන්
❤️ සෞභාග්‍යය මේසය
❤️ කිරිකල මේසය
❤️ ආශිර්වාදාත්මක සලුපාලිය නර්තනය
❤️ ප්‍රාසාංගික සමූහ නර්තනාංග
❤️ ඉන්දියන් ඩෝල් වාදනාංග

මේ සේවාවන්ට අමතරව ඔබේ විවාහ උත්සවය සදහා අවශ්‍ය

❤️ ඡායාරූපකරණය
❤️ වීඩියෝගත කිරීම්
❤️ වෙඩින් කේක්
❤️ ඇරයුම් පත්, කේක් බොක්ස්
❤️ රූපලාවණ්‍ය කටයුතු
❤️ DJ බෑන්ඩ්
❤️ මල් සැරසිලි
❤ කාර් රථ

ඇතුලු අනෙකුත් සියලුම පහසුකම් ක්ශේත්‍රයේ ප්‍රවීණයන් සමග සුහදශීලීව කටයුතු කරගැනීමට සහයවීමට අප සූදානම්...

විශේෂ වට්ටම්ද සමග සහනදායි මිලකට ඔබේ විවාහය අභිසෙස් ගැන්වීමට අදම අප හා සම්බන්ද වන්න....
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
DP Event Management +94 76 612 2551

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login