Viwaha is the largest and most trusted Sri Lankan marketplace connecting engaged couples with local wedding professionals to plan your big day

Astrology Ajith Lokuge.

Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.
Astrology Ajith Lokuge.

Overview

Astrology Ajith Lokuge.

Astrology
🌟 MEMBER

1167 views

Ask Price

No 347/A, Temple Rd, Sri Jayawardanapura ,Kotte, Sri Lanka

Colombo, Sri Jayawardenepura Kotte

  • Friday 12th May 2023
  • 2:19 PM
  • 1 year ago
  • (0.00 Review)

Description

ආයුබෝවන්!

🔴ඔබගේ ජන්ම පත්‍රය ගැන සම්පූර්ණ විශ්ලේෂණයක් අතටම ලබාගන්න!

🔴ඔබගේ ජීවන ගමනේ සැඟවුණු කරුණු හඳුනාගෙන ජිවිතයට නොබියව මුහුන දෙන්න!

-අපගෙ පූර්ණ ජන්ම පත්‍ර විග්‍රහයේ අඩංගු විස්තර

🔹ඔබගේ ගති ලක්ෂණ

🔹ඔබගේ වාසනා බලය හා උරුමය, සුභ යෝග හා අසුබ යොග

🔹ඔබේ වස්තුව, ධනය ආදී සියලුම ලැබීම්

🔹අධ්‍යාපන කුසලතා හා සහජ හැකියාවන්

🔹ඔබට සුදුසු වෘතීන් හා ඉදිරි අනාගතය

🔹ඔබගේ ජීවන ගමන අඩපණ කරවන බාධක, අනතුරු, ශරීරයේ වැඩිපුරම හට ගන්නා ලෙඩ රෝග

🔹විවාහය, යුග දිවිය, විවාහ දෝෂ

🔹ඔබගේ ඉදිරි අනාගතය,අවධානය යොමු කළ යුතු විශේෂ කාල සීමාවන්, සුභ කාල සීමාවන්, අසුභ කාල සීමාවන්

🔹ජීවිතාන්තය දක්වාම මුහුන දෙන්න තියන ඒරාෂ්ඨක අපල කාල

🔴අපල දුරු කිරීමට කලයුතු වත් පිළිවෙත්, විශේෂ ප්‍රතිකර්ම, විද්‍යාත්මක ප්‍රතිකර්ම

🔴පැලදීමට සුදුසු යන්ත්‍ර, පැලදීමට සුදුසු ගල් වර්ග, සුභ වර්ණය

🔴විභාග වලට මුහුන දෙන දරුවන්ට විශේෂ උපදෙස්

💠පොරොන්දම් පරීක්ෂාවද සිදු කෙරෙනු ලැබේ!

⭕සම්පූර්ණ විග්‍රහය දින කීපයක් ඇතුලට දිගු හඬපටයක් ලෙස E-mail මාර්ගයෙන් ලබා ගත හැක

⭕නැතහොත් පිටු 15 සමන්විත වාර්තාවක්(Pdf) ලෙසද ලබා ගත හැක

🔹හැකි නම් ඉංග්‍රීසී බාසාවෙන්ද සේවාව ලබාගත හැක

විමසීම -
*Call - 0778892039/ 0114360127

* WhatsApp-0741278675

* E-mail - [email protected]

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Video

Request Quote

Add Review

First Login to add a Review
Login