Viwaha is the largest and most trusted Sri Lankan marketplace connecting engaged couples with local wedding professionals to plan your big day

Bridal Home

Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home
Bridal Home

Overview

Bridal Home

Bridal Wear
🛡️ VERIFIED 🌟 MEMBER

395 views

Ask Price

Kanadulla,Kuliyapitiya ,Sri Lanka

Kurunegala, Kuliyapitiya

  • Tuesday 26th September 2023
  • 12:08 AM
  • 12 months ago
  • (0.00 Review)

Description

🏷️මේ තියෙන්නෙ මගෙ අතින් කරපු Bridal Sarees,Homecoming Sarees, Lehenga, Frocks කිහිපයක් .....80යි දාන්න පුලුවන් ලමායි post එකේ... photo නැති අය තරහ වෙන්නෙපෝ..🤩

☺️ඔයාලට ඕන විදියටම ඕන මැටීරියල් එකකින් ඔයාලගෙ measurements වලටම කරල පලවෙනියටම අදින්න;

🧡 rent ගන්නත් පුලුවන්..
🧡 තියාගන්නම sale ගන්නත් පුලුවන් ...
මෙතන මගෙ sarees ගොඩාක් තියාගන්නම ගත්ත ඒව...😍
🧡ඒ වගේම used rent ගන්න බලන අයට used rent ගන්නත් පුලුවන්...

💗Used Rent - 12000/= සිට..
💗First Fiton Rent- 28000/= සිට..
💗First Fiton Sale - 35000/= සිට..

ඇවිත් Orders දාන්නත් පුලුවන් ...☺🤗
එන්න බැරි දුර අය online orders දාන්නත් පුලුවන් ... කිසිම ගැටලුවක් වෙන් නෑ. first fiton කරගත්තත්... deliver කරනවා🚛

අපි කරපු sarees වල තවත් photos, sarees කරල දෙන්න පුලුවන් materials වල photos, සහ විස්තර ඔක්කොම දැනගන්න Whatsapp මැසේජ් එකක් දාන්න.
📞📩0783390064 (whatsapp)

😍ඔයාට අවශ්‍ය ඕනෑම design එකක Bridal Saree , Homecoming Saree, Lehenga, Bridal Dresses , යහලු මනාලියන්ගේ ඇදුම්, මල් කුමාරියන්ගේ ඇදුම් ඔයාලට ඕන මැටීරියල් එකකින්, අතේ තියන ගානට set වෙන්න, ඔයාලගෙ measurement වලටම නිර්මාණය කර ගන්න එන්න Bridal Home එකට..

page එකත් like කරල follow කරලා තියාගන්න..

Contact info

Social Media

Opening Hours

  • Always Open
  • Open in Holidays

Location

Request Quote

Add Review

First Login to add a Review
Login